විධායක ජනාධිපති ධූරය අහෝසිය අගමැතිගේ යෝජනාව ඇමතිවරු ප්‍රතික්ෂේප කරති

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට අගමැතිවරයා විසින් ගෙන ආ යෝජනාවක් අද (19) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ.
විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ සිවිල් සංවිධානවල ඉල්ලීමක් ලෙස මෙම යෝජනාව ගෙන එන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එම යෝජනාවට පක්ෂව රවී කරුණානායක ,සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක් අදහස් දක්වා ඇති බවත් මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක ,පී දිගම්බරන්,රංජිත් මද්දුම බණ්ඩාර,තලතා අතුකෝරල, ප්‍රමුඛ ඇමැතිවරු පිරිසක් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img