මිගමුව මහනගර සභාවේ සාහිත්‍ය දිනයේ කාචසටහන්

මිගමුව මහනගර සභාව වාර්ෂිකව සංවිධානය කරන සාහිත්‍ය දින උත්සවය ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ සහ  දයාන් ලාන්සා මිගමුව නගරාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් නගර ශාලාවේදී පැවැත්විණි.

විවිධ කලාකුසලතා වලින් දස්කම් දැක්වූ සිසු සිසුවියන්ට සහ පුස්තකාල සාමාජිකයන්ට  ත්‍යාග සහ සහතිකපත් බෙදා දීම ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.

ජ්‍යෙෂ්ඨ ද්විතිය අංශයේ චිත්‍ර අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් සමිත් ෂෙහාන් සිසුවා ත්‍යාග ලබාගත් අවස්ථාව සහ සාහිත්‍ය උත්සවයේ අවස්ථා කිහිපයක් ජයාරුපවලින් දැක්වේ

ජයාරූප සුජීව විජේසිංහ

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img