පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් -ඝෝඨාභය රාජපක්ෂ

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටින අන්දමට සියලු බලැති ජනාධිපති කොමිසන් සභාවක් පත්කර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනා හෙළිදරවු කර නිත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේබව ප්‍රකාශකලේ  මිගමුව වැල්ලවීදිය බාල්දි කොටුව ක්‍රීඩාංගනයේ 19 දින සවස පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල ඝෝඨාභය රාජපක්ෂ මහතා ධිවර කර්මාන්තය මෙන්ම ධිවරයාගේ ජිවන තත්වය ඉහල දැමීමට ක්‍රියා කරන බවද ඩොලර් බිලියන 10 දක්වා  සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විදිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරබවද සදහන් කළේය.

පාස්කු ප්‍රහාරයට සදුදා 21 දිනට මාස හයක් ගතවන බවද අද වනතුරු මේ ආණ්ඩුව කතෝලික ජනතාව වෙනුවෙන් සධාරණය ඉටුකර නැතිබවත්  සහරාන් ලා සමග සාකච්ඡා කලඅය ත්‍රස්තවාදීන් බේරාගත් අය සජිත් ප්‍රේමදාසමහතාගේ පිලේ බවද ජනහමුව මෙම ඇමතු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්ස මහතා  පැවසිය

නොවැම්බර 16 වනදා  පාස්කු කදුළුවලට සාධරණය ඉටුකරන දවස බව  නිමල් ලාන්සා මන්ත්‍රීවරය මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img