මැතිවරණය අවසන්වනතෙක් කාදිනල් හිමියන් දේශපාලන කරුණු කතාකිරීම අත්හිටුවයි

මැතිවරණය අවසන්වනතෙක් දේශපාලනයට සම්බන්ධ කරුණු  පිලිබදව  කිසිවක් ප්‍රකාශ නොකරන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසිය.

කාදිනල් හිමිපාණන් මෙම අදහස ප්‍රකාශකලේ මිගමුව මහාවිදිය ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දේව මෙහෙයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු විසින් පාස්කු ප්‍රහාරය පිලිබදව නිකුත්විඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පිලිබදව  උන්වහන්සේගේ අදහස් විමසු අවස්ථාවේදීය.

කිවයුතු දේවල් කියා අවසන් බවද මේ මැතිවරණය අවසන් වනතෙක් දේශපාලන කරුනුගැන කිසිවක් ප්‍රකාශ නොකරනබව අගරදගුරු හිමිපානන් පැවසිය.

තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් ශුද්ධවරයට  ඔසවන්නැයි  ඉල්ලා  අගරදගුරු හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් මහා විදිය දේවස්ථානයේ යාඥාදේව මෙහෙයක් පැවති අතර කාදිනල් කුරේ හිමිපාණන් පිලිබදව සමරු ප්‍රදර්ශනයක්ද ජුබිලි ශාලාවේදී විවෘත විය.

තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ස්වර්ගස්තවී වසර තිහක් ගතවීම නිමිති කරගෙන මෙම කටයුතු 26 වන සෙනසුරාදා දින පැවැත්විණි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img