අයිස් ගෙනා පකිස්ථානුවා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉන්දියාවේ චෙන්නායි සිට තම ගමන්බෑගයේ සගවාගෙන ලක්‍ෂ 25 ක් පමණ වෙළදපොල වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 ක් රැගෙන 3 වන ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තනුජාතිකයා මෙම මස 8 වනදින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවාගෙන වැඩිදුර පරීක්ෂණ කිරීමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා අවසර ලබාදුන්නේය.
ෂාහින් ඩාවුඩ් රියාඩ් නමැති 40 හැවරදී පකිස්තනුජාතිකයා රදවාගැනීමේ නියෝග ලබාදුන්නේය
මොහු 3 දින චෙන්නායි සිට ශ්‍රීලංකාවට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව බැංකු ලොබියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ පැත්තක ෆයිබර් වලින් සකස්කළ ව්‍යාජ පැතිකඩක් තුල සගවාගෙන තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 සොයාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්‍ෂක මධුශංක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිටියේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img