අනියම් බිරිද පිහියෙන් අනී- අනියම් සැමියා මියයි

අනියම් බිරදක් විසින් එල්ලකරනලද පිහිපහරකින් ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මියගොස් ඇතිබව මිගමුව රෝහලෙන් වාර්තාවේ.

මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනලද නියෝගයක් අනුව මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා ඉදිරයේ මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පවතී මරණ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරනයවිය.

මිනුවන්ගොඩ පොලිස්වසමේ  කෝවින්නේ වෙන්දේසිවත්ත පාලම අසලදී මෙම පිහි ඇනුම සිදුවී ඇතිබවත්  තුවාල කරු රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් තිබුබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

ආනමඩුව කුයියාව ප්‍රදේශයේ පදිංචි කාරියක බව කියන ඉනෝකා බණ්ඩාර මැණිකේ (40 )නැමැත්තියව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ තනමල්ල්විල සුරියආර කුමාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන වයස අවුරුදු 40 ක් වයසැති රවින්ද්‍ර පුෂ්පකුමාර නමැත්තෙකි.

පොලිසිය විසින් මෙතෙක්  සිදුකරන ලද  විමර්ශන වලින් අනාවරණය වී ඇතිතොරතුරු අනුව මේ දෙදෙනාම කටුනායක නිදහස් වෙළද කලාපයේ රැකියාවන් කිරීමට සහ ව්‍යාපාර කටයුතුවල නිරතවී සිට ඇති අතර .පිහිඇනුම සිදුවුබව කියන පාලම අසල සැකකාරිය විසින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇත.

තෝමගෙන් කාලා තවත් ගැහැණු පස්සේ යනවා යයි කෑ ගසා ප්‍රකාශකර ඇතිබවද විමර්ශන වලදී අනාවරණය වී ඇතිබවද වාර්තාවේ.

මිගමුව දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මගින් පස්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මියගිය  අයගේ නිත්‍යානුකූල බිරිද වෙත මෘතදේහය බාරදෙන ලෙසද  මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝගකළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img