කටානේ සිංහල අවුරුදු උත්සවයකදී පුද්ගල ඝාතනයක්කල විත්තිකරුවෙකුට මරණ දඩුවම

මා ඔයෙන් වැලිගොඩ දැමීමේ  ව්‍යාපාරික ප්‍රශ්නයක් නිසා කිනිස්සකින් ඇන පුද්ගල ඝාතනයක් සිදුකල බවට අධිචෝදනා ලබාසිටන ඩුවිභාගයකින් පසු වරදකරුවෙකුවූ  විත්තිකරුවෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

මෙසේ මරණිය දණ්ඩනය නියම කරන ලද්දේ 35 හැවරදී කටාන ඔතරවාඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකුටය.

2010 අප්‍රේල් මස 18 දින කටාන ඔතරවාඩිය ප්‍රදේශයේදීපැවති සිංහල අවුරුදු උත්සවයකදී මෙම මනුෂ්‍ය ඝාතනය  සිදුව ඇත.මෙම පිහිය ඇනුමෙන් කටාන ඔතරවාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 වියැති  එස් ජි පුෂ්පකුමාර නමැත්තා මරණයට පත්ව ඇති අතර ඔහුගේ ඥාති සොහොයුරෙකු ද මාරාන්තික තුවාල ලබා ඇත.

නඩුවිභාගයේදී විතිකරුට එරෙහිව එල්ල කරනලද චෝදනා සධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී ඇතිබැවින් විතිකරුට මරණිය දඩුවම නියම කරනබව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

රජයේ අධිනීතිඥ රිද්මා කුරුවිට මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර කොච්ච්කඩේ පොලිසියේ පොලිස් කොස්තාපල් 65060 ඩබ්ලිව් එම සුමිත්‍රානන්ද මහතා පැමිණිල්ලට සහායවිය

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img