Monday, September 28, 2026
30 C
Negombo

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වරු පත්වේ -ගම්පහට සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පත්කර ඇත පත්වීම් ලිපි  ලබාදීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් 27 දින  සිදුකෙරිණි.ගම්පහ දිස්ත්‍රික්කයේසම්බන්ධීකරණ කමිටු සභාපතිධූරය සදහා විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය පත්කර ඇත

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුවිය.

කොළඹ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ

ගම්පහ දස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

කළුතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති පියල් නිශාන්ත

මහනුවර දිස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම

මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා

මොණරාගල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සුමේධා ජී. ජයසේන

නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති මුත්තු සිවලිංගම්

ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති චන්දිම වීරක්කොඩි

මාතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති නිරෝෂන් පේ‍්‍රමරත්න

යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති අංගජන් රාමනාදන්

මන්නාරම දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටු සභාපති කාදර් මස්තාන්

මඩකලපුව දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති එස්.වියලේන්ද්‍රන්

අම්පාර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති ශ‍්‍රියාණි විජේවික‍්‍රම

අනුරාධපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වීරකුමාර දිසානායක

බදුල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති තේනුක විදානගමගේ

කෑගල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල

රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති දුනේෂ් ගන්කන්ද

යන මහත්ම මහත්මීහු මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්හ

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img