පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී පොහොට්ටුව දිනනවා -රිමෝට් එක මට දෙන්න මෛත්‍රී

පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ජන්දය දීම කිසිවෙකුට වැළැක්විය නොහැකිබව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත්ජාතික පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ එමපක්ෂයේ මිගමුව ආසනබලමණ්ඩලය අමතමිනි එමපක්ෂයේ මිගමුව සංවිධායක නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතා විසින් සංවිධානය කරතිබූ බලමණ්ඩල රැස්වීම පෙරියමුල්ල අකෂ්මා උත්සව ශාලාවේදී  දෙසැම්බර් මස 1 දින පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල ගුණරත්න මහතා රජයේ හොද වැඩට සහයදෙමින් රජය නිවැරදි දිසාවට ගමන්කරවිම සදහා පාර්ලිමේන්තුවේ තීරක බලය තම පක්‍ෂයට ලබාගැනීම සදහා පක්‍ෂයාන්ත‍්‍රණය සංවිධානය කලයුතුබව පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා පත්වීමෙන් පසු පිහිටවූ නව රජය බදුමුදල් අඩුකර ඇතිබවත් පිඩාවට පත්වසිටි ජනතාවට එය සහනයක් එය හොද දෙයක් නගර වල එකතුවන කුනුටික බැහැරකිරීමට සාර්ථක වැඩපිළිවෙලක් වසර පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කරගත නොහැකිවූ  එකසත් ජාතික පක්ෂය නගරවල කුණු ඉවත්කිරීමට පරිසර පොලිසිය සම්බන්ධ කරගැනීම විවෙචනය කරන බවත් කවුරුන් හෝ යොදවා කුණු ඉවත්කර පරිසරය පවිත්‍රකිරීම හොද දෙයක්ලෙස තම පක්ෂය දකිනබවද ඒ මගින්  ඩෙංගු නිසා අහිමිවන ජිවිත බේරා ගැනීමට හැකිවන බවත් ගුණරත්න මහතා සදහන්කළේය.

මෙරජය පත්කර ඇති ඇමති මණ්ඩලය ගැන සන්තෝෂ විය නොහැකිබවත් පත්කර ඇති සංචාරක ඇමතිතුමාට සහ රාජ්‍ය අමාත්‍ය තුමාට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විදේශ වලට ගොස් සාකච්චා කර සංචාරකයන් ගෙන්වා ගැනීමට හැකිදැයි  ලොකු ප්‍රශ්නයක් ඇතිබව ද ගුණරත්න මහතා පැවසිය.

මේ රටට සේවය කිරීමට ජනාධිපතිතුමාට උවමනාවක් ඇත්නම් ඇමතිවරු පත්කිරීමේදී හැකියාව ඇති විෂයගැන දැනීමක් ඇතිය පත්කරනනැයි ගුණරතන මහතා ඉල්ලීමක් කළේය.

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img