මීගමුවේ තාප්ප සිතුවම් කිරීම 8 වෙනිදා මිගමුව රෝහල අසලින් -ඔබටත් දායකවීමේ අවස්ථාවක්

දේශපාලඥයින් උපකාරක පන්ති හිමිකරුවන් ගුරුවරු  සහ දේපල වෙන්දේසිකරුවන් ප්‍රධාන විවිධ අයවිසින්  පෝස්ටර් අලවා අවලස්සන කරනලද මිගමුව නගරයේ පොදු ස්ථානවල ඇති තාප්ප සිතුවම්  ඇද සුන්දරකිරීමේ කටයුතු මෙම මස 8 වන දින මිගමුව රෝහලෙන් ආරම්භ කරනබව මිගමුව ලස්සන කිරීමේ තරුණ එකමුතුව පවසයි.

රෝහල් තාප්පයේ සිතුවම් ඇදීමට  අවශ්‍ය තින්ත  සදහා කැල්ටන් සමුහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වා ඇතිඅතර අනකුත් ස්ථානවල සිතුවම් සදහා  මෙම තරුණ පිරිස සදහා අනුග්‍රහය දැක්වීමට මෙම්න්ම සිතුවම් ඇදීමට උනන්දුවක් දක්වන ඔබට වැඩිදුර තොරතුරු 0760228017  ,0703787842  ,0767567608 යන දුරකථන අංක වලින් ලබාගත හැකිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img