ලංකාවේ දී මෙතෙක්  හමුනොවූ ඩුබායි වලින් ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

ලංකාවේ දී මෙතෙක්  හමුනොවූ දුම්කොළ සහ මධ්‍යසාර අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන  ඩුබායිහි සිට පැමිණි කොළබ අලුත්කඩේ පදිංචි කරුවෙකු බව කියන 49හැවරදී නාගුර් අඩුමෙයි මොහොමඩ් ගුලාම් නමැති විවාහකයෙකු අද(9)  උදැසන කටුනායකදී    මිගමුව සුරාබදු  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව සුරාබදු කාර්යාලයේ 698 සමරකෝන් නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන සුරාබදු නිලධාරී රොෂාන් පෙරේරා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම මත්ද්‍රව්‍ය සුරා බදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවත්  පල්පයක් ලෙස සකස්කර   විවිධ පලතුරු වර්ගවල කෘතීම රසයන් ගෙන් රසකර සිත්ගන්නා සුළු ඇසුරුමක මෙම මත්ද්‍රව්‍ය අසුරා ඇති අතර මේ නිසා මෙය ඉක්මනින් තරුණ කණ්ඩායම්  පාසල් දරුවන් අතරේ  ප්‍රචලිත වීමේ අවධානමක් ඇති බව ප්‍රධාන සුරාබදු නිලධාරී රොෂාන් පෙරේරා පවසයි.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව සැකකරු රාත්‍රී සමාජශාලා හෝටල්සමග  කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇතිබව අනාවරණය වී ඇතිඅතර සහකාර සුරාබදු කොමසාරිස් පි බි ධර්මතිලක මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී අජිත් උපුල් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන   වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සුරාබදු පරීක්‍ෂක රොහාන් රණසිංහ සමග සුරාබදු නියාමකවරුන් වන 793 දිල්හාන් සහ 999 ශිවන්ත යන නිලධාරින්ද විමර්ශන කටයුතු සදහා වලදී සහයවිය.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය අඩංගු  ඇසුරුම් සුරාබදු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු ජයාරුපයෙන් දැක්වේ

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img