සිදුවේ මදුරුවන් බෝකල 19 ක් රුපියල් 200000 ක්දඩ ගෙවයි

මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය  19 දෙනෙකුට රුපියල් 200000 ක දඩ මුදලක් මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය විසින් අද (12) දින නියම කළේය.

මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින්  සිදුව නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් බස්නාහිර පළාතේ 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම මෙම දහනම දෙනාට එරෙහිව  නඩුපවරා තිබුනි

වරද පිළිගැනීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්තුමිය විසින් එක්අයෙකුට රුපියල් 10000 බැගින් 18 දෙනෙකුට දඩ   නියම කල ද වෙළද කලාපයේ සමාගමකට අයත් නේවාසිකාගාරයක කළමනාකරුට රුපියල් 20000 හක දඩයක්ද නියමකළ අතර අධිකරණයට ඉදිරිපත් නොවූ පුද්ලයෙකුට වරෙන්තු නිකුත් කරනු ලැබිණි.

සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතාගේ උපදෙස් පරිදි  පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්  සුරේෂ් කුමාර මහතා සමග  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන ඩි එම ජයවීර, සුනෙත් පෙරේරා , වයි රත්නායක සහ ප්‍රභාස්වර   යන නිලධාරීන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මෙසේ දඩ නියමවුයේ රද්දොළුව කොටුගොඩ සහ සිදුව  ප්‍රදේවල  පදිංචිකරුවන් පිරිසකටය.පළමු අවස්ථාවේ අවවාද කිරීමෙන් අනතුරව දෙවන වරට මදුරුකිටයන් හමු වූ නිවෙස් හිමියන්ට නඩුපැවරීම සිදුකර ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img