කොච්චිකඩේ මාඔය  මෝයකටේ නාදුනන මළසිරුරක්

-

ලැබුණු තොරතුරකට අනුව 12 දින  දහවල් මාඔය  මෝයකට ආසන්නයේ පාවෙමින් තිබු මළසිරුරක් කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන ඇත.

වයස අවුරදු50  ක පමණ පිරිමි  අයෙකුගේ මල සිරුර (යුරෝපිය ඇදුමින්) දිගු කලිසමක් සහ  සර්ට් එකකින්  සැරසී පාවහන් පැලද ඇත.

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා විසින් ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර ඇති අතර අතර මුහුණේ දකුණු පැත්තේ සහ අතක සුළු තුවාල ඇතිබව නිරීක්ෂණය වි තිබුණි.

මෘත දේහය  මිගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.

කොච්චිකඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පුස්තකාල ජයරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here