මිගමුව දළුපොත සිරකදවුර පාරේ පුද්ගල ඝාතනයක්

තියුණු ආයුද වලින් පහරදීමෙන් ඝාතනය කර ඇතිබවට සැකකරන මිගමුව දළුපොත සිරකදවුර පාරේ කුලී නිවසක පදිංචිව සිටි පකිස්තානු ජාතික සරණාගතයෙකුගේ මල සිරුර පිලිබදව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයවී ඇත්තේ මිගමුව දළුපොත සිරකදවුර පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ කුලියට පදිංචිව සිටි බට් මොහොමඩ් යාකුබ් නමැති පාකිස්තානු ජාතික සරණාගතයෙකි.

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය අද 24 දහවල්  ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර මහෙස්‌ත්‍රාත් පරීක්ෂණයකළේය.

ඉදිරිපත් වූ කරුනුසැලකිල්ලට ගත් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පස්චාත් මරනපරික්ෂණයක් පවත්වාඑහි වාර්තාව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  පස්චාත් මරනපරික්ෂණයෙන් පසු දේහය මියගිය අයගේ ලගම ඥාතීන්ට  බාර දෙනලෙසද නියෝග කළේය.

.මිගමුව පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයනාත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img