පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පහසු නොවන අභියෝගයක්- සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තු මහා මැතිවරණය ජයග්‍රහණය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන අභියෝගයක්  බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යනායක  පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ 31 සවස මීගමුවේදී පැවති ජනහමුවක් අමතමිනි ජනාධිපතිවරණයේදී  සහයෝගය දැක්වූ පාක්‍ෂිකයන්ට ස්තුති කීරම සදහා මෙම රැස්වීම සංවිධානය කරතිබුණි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරයා  පරාජයෙන් පාඩම් ඉගෙනගෙන අඩුපාඩු හදාගෙන වැඩිවැඩියෙන් රටවටා ගොස් රැස්වීම පවත්වා පුළුල් සන්ධානයක් ගොඩනගා සියලුමදෙනා එකතුකරගෙන  පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සදහා උපරිම කැපකිරීම කරන බවද පැවසිය.

මැතිවරණ පරාජයත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන් පිඩාවට පත්ව ඇතිබවත් පලිගැනීමේ ක්‍රියාවලිය පැය24 පුරාම ක්‍රියාත්මක කරන තර්ජනය මර්ධනය රැකියා අහිමිකිරීම් කරන දේශපාලන දඩයම් සංස්කෘතියක් නිර්මාණය වී ඇතිවී තිබෙනවා.මහමැතිවරණය ජයගැනීමට නම  පක්‍ෂයඅලුත් මුහුණුවරකින් අලුත් දැක්මකින් අලුත් ශක්තියකින් ජනතාවාදී ප්‍රතිපත්තිඇතුව ඉදිරියට  යායුතුයි.

. ජනාදිපතිවරණයේදී අපි  පරාජය වූනා  ඒ පරාජයකොන්ද කෙලින් තබාගෙන  පිලිගතයුතුයි. අපි ඒ ජනමතය කෙලසීමට කටයුතු කරන්නේ නෑ ආණ්ඩුවේ ජනතාවාදී කටයුතුවලදී සහයෝගය දෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රගතිශීලි විපක්ෂයක් හැටියට කටයුතුකළ කරනවා.

හැටනම ලක්‍ෂයක්‌ අනුමතකල ජනාධිපත්වරණයේ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුව කල්දමා ක්‍රියාත්මක කළනොහැකි බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනපනත් සම්මත කරගැනීම සදහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බවද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සදහන් කළේය.

මෙම රැස්වීම සංවිධානය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනතු  මහතා අපහසු අවස්ථාවක පක්‍ෂය ජයග්‍රහණය කරවීමට ජනාධිපති අපේක්ෂකත්වය බාරගැනීම පිලිබදව ස්තුතිය ප්‍රකාශකරන බව බවත් .69 ලක්‍ෂයක්‌ ජනතාව පරාජය කලේ මෙරටේ අනාගතයබවද සදහන්  කළේය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img