මහජන මුදල් මකර කටට ගෙනයන -කොන්ක්‍රීට් පාරවල්

බරවාහන   ගමන් කිරීම නිසා මීගමුවේ සහ කටානේ කොන්ක්‍රීට් අතුරනලද මාර්ග බොහොමයක් සම්පුර්නයේම විනාශවීමෙන් පවතී.

ප්‍රධාන මාර්ග කොන්ක්‍රීට් කිරීමේදී එම මාර්ග වල ගමන් කරන බරවාහන වලට ඔරොත්තු දෙන ලෙස පාරවල් කොන්ක්‍රීට්  නොකිරීම  මේ තත්වය ඇතිවීමට බලපා ඇති ප්‍රධානම හේතුවයි.

අඩුබර වාහන ගමන්කිරීම සදහා ප්‍රමාණවත් ශක්තියක් ඇතිව කොන්ක්‍රීට් කරනලද  කුඩා මාර්ගවල විශාල බර රැගෙන යන ටිපර් රථ ගමන් කිරීම නිසා  එම පාරවල්  සම්පුර්ණයෙන්ම විනාශයට ලක්වෙමින් ඇත.

පාරවල් කොන්ක්‍රීට් කිරීමට පෙර නිසි අධ්‍යනයක් නොකිරීමත් කුඩා පාරවල්වල ගමන්කරන වාහන සදහා ගෙනයාහැකි බර සිමා නොකිරීම නිසා මෙම අපරාධය දිගින් දිගටම සිදුවෙමින් පවතී.

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ එලෙස සම්පුර්ණයෙන්ම පුපුරාගොස් විනාශවී යමින් ඇති මිගමුව වෑබඩ පාරේ ජයරුපයකි.

මේ කොන්ක්‍රීට් පාරවල් මහජන මුදල් මකර කටට ගෙනයන ව්‍යාපෘති බවට පත්ව ඇත.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img