බුද්ධි   නිලධාරියාගේ යතුරුපැදිය සොරාගෙන කෑලිකර විකුණා කුඩුගහලා

රාජකාරියක් සදහා තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයට පැමිණි ගුවන්හමුදා බුද්ධි  නිලධාරියෙකුට අයත් යතුරුපැදිය සොරකම්කර ගෙන ගොස් කොටස් ගලවා විකුණු මත්ලෝලියෙකු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කිබුලාපිටියේ ගල්මංකඩ පදිංචි කරුවෙකු බව කියන 30 වියැති අයෙකි සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශන වලින් පසුව යතුරු පැදිය සහ  ගලවා විකුණා තිබු යතුරු පැදියේ පැතිකන්නාඩි යුගල බැටරිය සහ ඉදිරිපස ටයරය ද  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු තදින් මත්කුඩු පානය සදහා හුරුවූ අයෙකු බව පොලිසිය පවසයි.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර් මහතාගේ උපදෙස්  පරිදි     අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම  එස්    ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් පරීක්ෂණ සිදුකරන වැඩිදුර පරීක්ෂණ වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුස්තකාල ජයාරුපයකි

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img