මිගමුව මාරිස්ටෙලා විදුහලට මිලියන 100 ක ජ්‍යාතන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

2022  වසරේ මැයි මස  පැවත්වීමට නියමිත මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුම සදහා  ආදී සිසුන් විසින් වසර තුනක ව්‍යපෘති සැලසුමක් සකස්කර ඇත

මිලියන 100 ක වියදමින් ජ්‍යාතන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් ඉදිකිරම  එම  ව්‍යාපෘතියකි එමෙන්ම සුහුරු පන්තිකාමර ඇතිකිරීම   ක්‍රීඩා කටයුතු සදහා පහසුකම් සැලසීම   මිගමුව නගර සිමාවතුල  පැල ලක්ෂයක් සිටුවීම ඇතුළු තවත් කටයුතු රැසක් ඉදිරි වසර තුනක් කාලය තුල සිදුකිරීමට සැලසුම් කර ඇතිබව ආදිශිෂ්‍ය සංගමය පවසයි

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම සදහා පෙබරවාරි මස 23 ඉරිදා කඩොල්කැලේ ක්‍රීඩාංගනයේදී භාතිය සන්තුස් උමාරියා ලහිරු සහ ලක්මාල් යන ශිල්පින්ගේ  සහභාගීත්වයෙන්.ඔබනිසා සංගීත ප්‍රසංගය පැවත්වේ

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img