ලක්‍ෂ 20 ක කුඩු ගල්කන්ද හංදියේදී අල්ලයි – ඕඩරය බන්ධනාගාරයෙන්

මත්ද්‍රවය සම්බන්ධයෙන් චොදනා ලැබ මිගමුව බන්ධනාගාරය තුල සිටින  රැදවියක විසින් දුරකථන පණිවුඩ හරහා  මෙහෙයවූ බව කියන  හෙරොයින් ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගත්  මිගමුව   කොට්ටාශය අපරාධ විමර්ශන අංශය ලක්‍ෂ විස්සක්  පමණ වෙළදපොල වටිනාකමක් ඇති  හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු මිගමුව කොලබ පාරේ ගල්කන්ද හන්දිය අසලදී 03 දින   අත්අඩංගුවට ගෙන  ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල පාරිස් පෙරේරා මාවතේ   පදිංචි කරුවෙකි.

කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව  පොලිස් නිලධාරියෙකු උපාය දුතයෙකු වශයෙන් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති අතර සැකකරු සන්තකයේ තිබී පැකට් විස්සක අසුරුම්කරනලද ග්‍රෑම්20 ක් බර හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වීඇති තොරතුරු වලට අනුව  බන්ධනාගාරයේ සිටින රැදවිය විසින් දුරකථන මාර්ගයෙන් ලබාදෙන උපදෙස් අනුව ග්‍රෑම් එක බැගින් ඇසුරුම් කල කූඩුපැකට් මිගමුව සහ ඒ අවට ඉල්ලුම කරුවන්ට බෙදාහැරිම සිදුකර ඇත.

පොලිස් අධිකාරී සමන් සිගේරා  මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා සිදුකල මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න  61836  ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා යන නිලධාරීන් ද සහභාගී වී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img