පොල් කඩන්නෙකු ලෙස සැරසී කටානේ ගෙවල් අටක්මහදවල් කඩලා

යම්තැනක රැදිසිටියත් කෙනෙකුට සැක ඇති නොවීමට පොල් කඩන පුද්ගලයෙකු ලෙස සැරසීගොස්  කටාන සහ කටුනායක පොලිස්වසම වල නිවාස නවයක් දිවා කාලයේබිද ලක්‍ෂගණනනක් වටිනා ස්වර්ණාභරණ  මංකොල්ල කනලද මත්ලෝලී සුදු අන්තුවෙකු  කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකය විසින් අත්අඩංගුවටගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය ලම්රෝක්වත්තේ පදිංචිකරුවෙකු බවකියන  29 වියැති විවාහකයෙකි.

කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් 53155  සුදත් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු  අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශන වලදී  අනාවරණය වී ඇති කරුණු  අනුව මොහු   හෙරොයින් සහ රේස් බයි රේස් වලටතදින්  ඇබ්බැහිවූ අයෙකි.

මොහු විසින් සියලු ගෙවල්බිදීම් සිදුකර ඇත්තේ දිවාකාලයේදී වන අතර සැකකරු ඒ සදහා තෝරාගෙන ඇත්තේ හුදකලා ස්ථානවල පිහිට තාප්පවලින් වටවූ නිවෙස්ය. අක්කරපනහ කටුවාපිටිය දෙමන්හන්දිය කටියල ආඩිඅම්බලම සහ  කටුනායක නිවෙස්වලින් කොල්ලකනලද ලක්‍ෂ15 වක පමණ වටිනාකමක් ඇති ස්වර්ණාභරණ විකුණා සහ උකස්කර තිබු ස්ථානවලින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව කටාන පොලිසියේ ස්ථානාධිපති ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ අධික්ෂණය යටතේ සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් කොස්තාපල්වරුන් වන 38867 රණබාහු 82685 උදයකුමාර 93442 සදනුවන් 33249 අනුෂ්ක යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img