පොල් කඩන්නෙකු ලෙස සැරසී කටානේ ගෙවල් අටක්මහදවල් කඩලා

යම්තැනක රැදිසිටියත් කෙනෙකුට සැක ඇති නොවීමට පොල් කඩන පුද්ගලයෙකු ලෙස සැරසීගොස්  කටාන සහ කටුනායක පොලිස්වසම වල නිවාස නවයක් දිවා කාලයේබිද ලක්‍ෂගණනනක් වටිනා ස්වර්ණාභරණ  මංකොල්ල කනලද මත්ලෝලී සුදු අන්තුවෙකු  කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකය විසින් අත්අඩංගුවටගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය ලම්රෝක්වත්තේ පදිංචිකරුවෙකු බවකියන  29 වියැති විවාහකයෙකි.

කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් 53155  සුදත් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු  අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශන වලදී  අනාවරණය වී ඇති කරුණු  අනුව මොහු   හෙරොයින් සහ රේස් බයි රේස් වලටතදින්  ඇබ්බැහිවූ අයෙකි.

මොහු විසින් සියලු ගෙවල්බිදීම් සිදුකර ඇත්තේ දිවාකාලයේදී වන අතර සැකකරු ඒ සදහා තෝරාගෙන ඇත්තේ හුදකලා ස්ථානවල පිහිට තාප්පවලින් වටවූ නිවෙස්ය. අක්කරපනහ කටුවාපිටිය දෙමන්හන්දිය කටියල ආඩිඅම්බලම සහ  කටුනායක නිවෙස්වලින් කොල්ලකනලද ලක්‍ෂ15 වක පමණ වටිනාකමක් ඇති ස්වර්ණාභරණ විකුණා සහ උකස්කර තිබු ස්ථානවලින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව කටාන පොලිසියේ ස්ථානාධිපති ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ අධික්ෂණය යටතේ සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් කොස්තාපල්වරුන් වන 38867 රණබාහු 82685 උදයකුමාර 93442 සදනුවන් 33249 අනුෂ්ක යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img