නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනසංරක්ෂණ නෝනා

ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන පිරිසක ඉල්ලීම ඉටුකරනවාද විද්‍යාත්මක තීන්දුවක් ගනවාදැයි තීරණය කරනලෙස ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව  ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය පවසයි.

දිසා වන සංරක්ෂණ නිලධාරිනිය  මෙම අදහස් පලකලේ මිගමුව ධිවර වරයා ශ්‍රවණාගාරයේ ධිවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 10 දින පැවති මිගමුව කලපුව සංවර්ධනය කිරීම පිලිබදව පැවති සාකච්ඡාවේදීය.

වදවියන කඩොලාන පරිසරයක පිහිටි කල්පුබිම් කොටසක් ගොඩකර ක්‍රීඩා පිටියක් සකස් කරගැනීමට ඉඩදිය නොහැකිබවත් මිනිසාට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමත් කාබන්ඩයොක්සයිඩ් උරගැනීමත් සිදුකරන්නේ ගස්වැල් බව දිසා වන සංරක්ෂණ නිලධාරිනිය කරුණු දැක්විය.

මෙම අවස්ථාවේ   ඔක්සිජන් අවශ්‍ය නැහැ අපට අපට අවශ්‍ය ක්‍රීඩා පිටියක් යයි  තර්ක කල ප්‍රදේශ වාසීන් පිරිසකගේ ඉල්ලීම සලකා බලන්නයි අමාත්‍ය වරයා කල යෝජනාවට පිළිතුරු දෙමින් දිසා වන නිලධාරිනිය පැවසුවේ ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන පිරිසක ඉල්ලීම ඉටුකරනවාද විද්‍යාත්මක තීන්දුවක් ගනවාදැයි තීරණය කලයුතු බවත් තමන් නීතියට පිටින් කිසිවක් නොකරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ    වන සංරක්ෂණ නිලධාරිනිය ලංකාවේ අඩුම වනගහනය ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් එය   භූමියෙන්  1 % ක්පමණ වන බවත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ඉඩම් කච්චේරි පවත්වමින් බෙදා දෙන බවද පැවසූ ව්නනිලධරිනිය  ගම්පහ දිසා දරවලින් ක්‍රියාත්මක බොයිලේරු 52 ක් ඇතිබවත් එක බොයිලේරුවක් සදහා දිනකට දැවටොන් 40 ක් භාවිතා කරනබවත් ඒවායින් පිටවන කාබන්ඩයොක්සයිඩ් උරාගැනීම සදහා අවශ්‍ය ගස් ප්‍රමාණය තිබෙනේ කොහේදැයි ඔක්සිජන්  අවශ්‍ය නෑ කඩොලාන කපාදැමිය යුතුයයි ප්‍රකාස කල අයගෙන් දැනගැනීමට කැමති බවද පැවසිය.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img