ඔක්සිජන් එපා කල්ලියෙන් මා ජයවීර මාධ්‍යවේදියාට තර්ජන

ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන පිරිසක ඉල්ලීම ඉටුකරනවාද විද්‍යාත්මක තීන්දුවක් ගනවාදැයි තීරණය කරනලෙස ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනි දේවානි  ජයතිලක මහත්මියගේ සටනේදී ඇයගේ මතය වෙනුවෙන් එම රැස්වීමේ  පෙනීසිටි එකම එකම පුද්ගලයා වුයේ පිටිපන දකුණ ධිවර සමිතියේ නිලධාරියෙක් මෙන්ම කවියෙකු ලේඛකයෙකු මෙන්ම පරිසර හිතකාමියෙකු වන පිටිපන මා ( මාක්ස්)  ජයවීර පමණි.

ජීවත්වීමට ඔක්සිජන් අවශ්‍ය නැතයි කියන මුග්ධයන් සමුහයක් හමුවේ පරිසරය වෙනුවෙන් හඩ නැගු  මා ජයවීර ට කරනු ලබන ගෞරවයක් ලෙස දේවානි ජයතිලක වනසංරක්ෂණ නිලධාරිනියගේ වීඩිඕව උඩුගත කල අපගේ යුටියුබ් චැනලය  ඔස්සේ  මෙම ඔක්සිජන් එපා අංක දෙක  උඩුගත කරන ලද අතර අපගේ “ නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වන සංරක්ෂණ නෝනා”ප්‍රවෘත්තිය නැරබු එය උපුටගනිමින් පරසරය රැකගැනීම වෙනුවෙන් යලි විකාශනය කල සියලු විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ට පරිසරයට ආදරය කරන අපේ ප්‍රණාමය

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img