සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහක් 16 දෙවුරම් වෙහෙරේදී

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර  2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සමාරම්භක උත්සවය පෙබරවාරි 16 වන දින පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර සිරිසුමන පාර්ශ්වයේ මහා නායක ත්‍රිපිටක විභූෂණ විද්‍යා විශාරද ආචාර්ය අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ.

නවක සාමණේර ස්වාමින්වහන්සේලාගේ ආකල්ප සංවර්ධන කිරීම සඳහා පැවැත්වෙන මෙහි සම්පත් දායකත්වය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය මඟින් සිදුකරනු ලබයි. දින 09ක් පුරා මාතලේ දිස්ත්‍රික්කය ආවරණය කරමින් නවක සාම‍ණේර ස්වාමින්වහන්සේලා සිය නමක් මේ යටතේ පුහුණු කරනු ලැබේ.

සිවුරු හා පාත්‍ර භාවිතය සහ බුද්ධ වන්දනා හා වත් පිළිවෙත් පිළිබද මුලික දැනුම ලබාදීම, භාවනාව පිළිබඳ හැඳින්වීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, ධම්ම පදය පිළිබද මූලික අවබෝධය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, පිණ්ඩපාතය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලබාදීම සහ කවි, ගාථා ගායනා පුහුණුව ලබාදීම යනාදිය මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

2020.02.23 දින පෙරවරු 9.00 ට සමාප්ති උලෙළ පැවිදි ගිහි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img