කාලකන්නි සතුටක් ලබාගැනීමට විපක්ෂයගත් උත්සාහය ව්‍යර්ථකලා ඇමති බන්දුල

වර්තමාන විපක්‍ෂ නායක තුමාට අයවැය ගෙවීම් ආදිය පිලිබදව කිසිම වැටහීමක් නැතිබව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .අමාත්‍ය වරයා මෙම අදහස් පලකලේ අතුරු සම්මත ගිණුමේ සංශෝධනය  ඉවත්කර ගැනීම පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති ප්‍රවෘත්ති සාකච්චාවෙදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍ය වරයා ගම උදාවේ  ප්‍රචාරක කටයුතු සදහා සිදුකල ප්‍රචාරක කටයුතු සදහා මුදල් නොගෙවීමෙන් රුපවාහිනී සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා .

අතුරු සම්මත ගිණුමේ  සංශෝධනය පරාජය කර කාලකන්නි සතුටක් ලබාගැනීමට විපක්ෂයගත් උත්සාහය ව්‍යර්ථ කිරීම සදහා යෝජනාව ඉදිරිපත් නොකිරීමට සභානායක තුමා කටයුතු කළබවද මැතිවරණයෙන් පසු නැවත ආණ්ඩුව පිහිටුවන තෙක් පොහොර බෙහෙත් සැපයුම් කරුවන්ට මුදල් ගෙවිය නොහැකි වෙනවා

පසුගිය රජය ජන්දය ඉලක්ක කරගනිමින් ආරම්භ කල  ගම්පෙරලිය හොදමපාසල වැනි ව්‍යපෘති සිදුකල කොන්ත්‍රාත් කරුවන්ට ගෙවියයුතු මුදල් ගෙවා නැහැ මේසේ  මුදල්නොගෙවීම නිසා ඔවුන් බලවත් මුල්‍යමය අර්බුධ රැසකට මුහුණ දී සිටිනවා සමහරු සියදිවි හානිකරගෙන තිබෙනවා

පසුගිය රජය ඉතමත් අසාර්ථක රාජ්‍ය මුල්‍ය කළමනාකරණයක් අනුගමනය කලා  මුදල් අමාත්‍ය වරයා විසින් වැරදි සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව නොමග යවා තිබෙනවා ඉතිහාසය පුරාම කලේ අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් රට අගාදය කරා ගෙන යාමක්. යයිද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img