මීගමුව කලපුව සංවර්ධනය කරන මුවාවෙන් සිදුකරන මහාපරිමාණ වැලි ජාවාරමට එරෙහිව ප්රදේශවාසීන් විසින් අද දහවල් 11.00 ට දුව හන්දිය අසලදී විරෝධතාවයක් සංවිධානයකර ඇතිබව අපගේ ආරංචිමාර්ග පවසයි.