ධිවර විරෝධය හමුවේ කලපුවේ වැලි ජාවාරම තාවකාලිකව නවතී

මිගමුව කලපුවෙන් ගොඩදමන වැලි පිටතට  රැගෙන යාම  තාවකාලිකව  වහාම  නතර කර බලධාරීන් සමග සාකච්චාකිරීමට අවස්ථාවක්  ලබා දෙන බවට    වෙරළ සංරක්ෂණ සහ ධිවර කාර්යාලයේ නිලධාරීන් දෙනලද    පොරොන්දුව  මත කලපු ධීවරයන් විසින්  දුව හන්දිය අසලදී(අද ) පැවැත්වූ විරෝධතාවය   අවසන්කරනු ලැබිය.

මීගමුව කලපුව සංවර්ධනය කරන මුවාවෙන් මහාපරිමාණ වැලි ජාවාරමක් සිදුකරන බව පවසමින්  කලපු ධීවරයන් සහ ප්‍රදේශවාසීන්  එක්ව අද(24 ) දහවල් දුව හන්දිය අසල විරෝධතාවයක් ආරම්භකරනු ලැබිණි

වැලි ජාවාරම නතරකරනු කලපුවේ වැලි කලපුවේ සංවර්ධනයට යොදා ගනු ධිවර තොටුපොළවල් සංවර්ධනය කරනු ආදී පුවරු රැගත් ධීවරයන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගිවිය

මෙම අවස්ථාවේදී විරෝධතා කරුවන් හමුවීමට පැමිණි ධිවර සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් පැමිණි අතර දැනට සිදුවන්නේ කලපුව සංවර්ධනයක් නොව අසමානය ලෙස කලපුව ගැබුරුකර  වැලි ජාවාරම් කිරීම බවට කලපු ධීවරයන් චෝදනා කළේය

මහා පරිමාණ කරවල නිෂ්පාදකයන්  කලපුවට තොග වශයෙන් වශයෙන් අපද්‍රව්‍ය මුදා හරිනබවද කලපුව සංවර්ධන කටයුතු අරම්භාකිරීමට පෙර අලුතින් අපද්‍රව්‍ය කලපුවට එකතුවීම වැළැක්විය යුතු බව පෙන්වාදුන් ධීවරයන්  එසේ නොකර සිදුකරන කලපු සංවර්ධනයකින් ප්‍රයෝජනයක් නොලැබෙන බවද සදහන් කළේය

Hot this week

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img