මිගමුව රෝහලේදී කොරෝනා වෛරසය අසාදනය වී රෝගියකු මිය යාම නිසා රෝහලේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු නිරෝධායනය සදහා යොමුකිරීමට සිදුව ඇත.
මුලික ප්‍රතිකාර ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ සහ 20 වාට්ටුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් නිරෝධායනය සදහා යොමුකර ඇති බව වාර්තාවේ
ව්යික්කාලේ පිහිටි ඩොල්පින් හෝටලය කොව්ඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙනයාමට එම සමාගම ශ්‍රී ලංකා යුදහමුදාව වෙත අප්‍රේල් මාසයේදී භාරදීමට තීරණය කරතිබිඇත.
ඊයේ මිගමුව මහරෝහලේ සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා හිටපු රාජ්‍ය අමාත්‍ය විශේසඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හෝටලයේ කළමනාකාරිත්වයෙන් කල ඉල්ලීමකට අනුව අද දිනයේ සිටම ඩොල්පින් හෝටලය නිරෝධායන කටයුතු සදහා බාරදී ඇත.





