යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන අයට දැනුම්දීමක්

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාමකවන කාලසීමාව තුළ යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ළඟම ඇති යුධ හමුදා රෝහලෙන් අවශ්‍ය සායන සහ ඖෂධ ලබා ගත හැකි බව යුධ හමුදා මූලස්ථානය පවසයි.

එම මූලස්ථානය පවසන්නේ සේවයේ නියුතු විශ්‍රාමික නිළධාරින්ට සහ සෙසු නිළධාරින් මෙන්ම  ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා සේවා ස්ථානයට සහ පදිංචි ස්ථානයට ළඟම යුධ හමුදා රෝහලකින් තමාට අවශ්‍ය සේවාව ලබාගත හැකි බවයි.

යුධ හමුදා රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනිම සදහා ප්‍රාදේශිය මට්ටමින් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථාන වල පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 30 30 534, 011 26 97 517 යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව ද යුධ හමුදා මූලස්ථානය සදහන් කළේය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img