විමල් විරවංශ මීගමුවේදී හෙලිකල-කොරෝනා වෛරසය ඉගැන්වූ පාඩම්

කොරෝන වෛරසය අපට මෙන්ම ලෝකයට පාඩම් රැසක් උගන්වා ඇතයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ රෝහල් වලට අවශ්‍ය දැඩිසත්කාර ඇදන් නිපදවීම සදහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය ආරම්භකරඇති ව්‍යාපෘතියමගින් ශ්‍රිලංකාවේ නිපදවූ පළමු   දැඩිසත්කාර ඇද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

අමාත්‍ය වරයාගේ ඉල්ලීමකට අනුව දැඩිසත්කාර  ඇදන් නිපදවීම මීගමුවේ පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය විසින් ආරම්භ කර ඇති අතර අමාත්‍ය වරයා අද (3 )දින දළුපොත පිහිටි එම  කර්මාන්ත ශාලාවට නිරීක්ෂණ චාරිකාවක්  සදහා පැමිණ තිබුණි

යුරෝපයෙන් ආනයනය කරනලද බොහෝ සංවර්ධන මත පුස්සක් බවට පත්වී  ඇතිබවත් අවසානයේ ඉතිරිවන්නේ ජාතික රාජ්‍ය ඇතුලේ  සිදුකරන නිෂ්පාදනය බව කියන පාඩම අපට කියා දී ඇතිබවත් මේ වසංගතය ජයගැනීමත් සමග මහා කර්මාන්ත පුනරුදයක් දේශීය වශයෙන් ආරම්භ කලයුතු බවද මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල විමල් වීරවංස අමාත්‍ය වරයා පැවසිය

ආනයනය කරන ඇදක මිලෙන් අඩකට සමාන මිලකට දැඩිසත්කාර ඇද ශ්‍රීලංකාවේදී නිපදවිය හැකිබවත් එමගින් දේශීය කර්මාන්ත කරුවා ශක්තිමත්වී නව රැකියා උත්පාදනයක් ඇතිවනබවද අමාත්‍ය වරයා මෙහිදී පැවසිය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img