ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට පාකිස්ථාන “ඒ” කණ්ඩායම සමත් වුණි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවති තරගයේ දී පාකිස්ථාන “ඒ” කණ්ඩායම හමුවේ ඉන්දීය “ඒ” කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්වීම විශේෂත්වයකි.

පාකිස්තාන “ඒ” පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබාගත්තේය.

තයබ් තහීර් ලකුණු 108යි.

ඉන්දීය “ඒ” කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 228ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img