පදික වේදිකා අවහිර කරන බෝඩ් ඉවතට – ක්‍රීඩා නියෝජය ඇමති

නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න  දරු පරපුරක්  ගොඩනැගීම සදහා හොද  අහාර සංස්කෘතියක් තිබිය යුතු බව මිගමුව සංවර්ධන කමිටුවේ සම සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවැසිය.

නියෝජය අමාත්‍ය වරයා මෙම අදහස් පලකලේ මිගමුව නගර ශාලාවේදී  24 දින පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙම්නි

පාසැල් ආපනශාලා පිලිබදව සොයා බලා දරුවන් ක්‍ෂණික ආහාර රටාවෙන් මුදවාගෙන ක්‍රමක් ක්‍රමයෙන් දේශීය ආහාර රටාවකට යොමුකිරීම සදහා වැඩ පිළිවෙලක් සකස් කලයුතු බවද නියෝජ්‍ය අමාත්‍ය වරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

මගී ප්‍රවාහන බස්රථ මාර්ගය මැද නතර කරන අවස්ථා නිරීක්ෂණය වී ඇතිබවත් බස්නැවතුම් වල පාර අයිනට කර බස්රථ නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට සහ පදිකයනට ගමන්කිරීමට අපහසු වන පරිදි මගදෙපස තබා ඇති දැන්වීම පුවරු ඇතුළු බාදක ඉවත්කර පදික වේදිකා අවහිරවලින් තොරව  තැබීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වරයා  පොලිසයට උපදෙස් ලබාදෙනු ලැබිය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img