මීගමුවේ සෞඛ්‍ය සේවකයන් මීඋණට ගොදුරු වීමේ අවධානමක ………….

මිගමුව මහනගර සභාවේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක නගරයේ මතුපිට කානු පද්දතිය පිරිසිදු කිරීම මේ දිනවල සිදුකරමින් පවතී

මේ කටයුතු සදහා යොදවා ඇති සේවක මහත්වරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව  පිලිබදව බලධාරීන් කිසිදු අවදානයක් යොමුකර නැත.

අපිරිසිදු ජලය සහිත කානුපිරිසිදු කරන සේවකයන්ට අත්වැසුම් සහ මඩ සපත්තු ලබාදී නැති බවත්

මෙනිසා මෙම සේවක මහතුන් මි උන වැනි මාරාන්තික රෝගයන් වැළදීමේ අවදානමකට මුහුණ දී ඇතිබව නගර සබාවේ සෞඛ්‍ය කම්කරුවන් පවසති.

කානු වසා ඇති විශාල කොන්ක්‍රීට්  ස්ලැබ් එසවීම සදහා ජැක් එකක් හෝ පොක්ලිප්ට් එකක් යෙදවිය යුතු උවත්   අලවංගු වැනි ප්‍රථමික උපකරණ භාවිතා කරමින්  අවදානම් සහගතව .විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට්  ස්ලැබ් ඉවත් කිරීමට  සහ නැවත කානු වැසීමට සිදුව ඇතිබවද   සේවකයෝ පවසති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img