මිගමුව බස් නැවතුම් පොලේ ආබාධිත ප්‍රජාවගේ වැසිකිලිය හොරු අරන්

මිගමුව බස් නැවතුම්පොලෙහි ආබාධිත මගී පිවිසුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ලෙස අබලන්ව ඇති අතර එම ප්‍රජාවට ප්‍රයෝජනය ගැනීම  සදහා ඇති වැසිකිලිය ඉබියතුරු යොදා  වසාදමා    බස් නැවතුම් පොලේ සේවය කරන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සදහා පමණක් සිමා කරගෙන  තිබේ.

එමෙන්ම මෙම  පිවිසුමට ලගාවීමට නොහැකිවන අන්දමට  වාහන ගාල්කර අවහිර  තිබෙනු දක්නට ලැබෙන අතර එයට හේතුව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය නාම පුවරුවක් සවිකර නොතිබීම බව නිරීක්ෂණය විය.

මෙම පිවිසුම අවහිර කරතිබීම පිලිබදව  26 දින සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශයේ ස්ථානබාර නිලධාරියා ගෙන් විමසීමක් කල අතර ඔහු ප්‍රකාශකලේ එවැනි පිවිසුමක් තිබෙනබව තමන් නොදන්නා බවයි. මේ ගැන විමසීමට බස්නැවතුම්පොට අනුයුක්ත කර සිටින නගරසභාවේ නිලධාරියෙකු නොසිටි අතර ඔවුන් සතිඅන්තයේ සේවය නොකරන බවද ආරක්ෂක නිලධාරියා පැවසිය..

නව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාද පසුගිය දිනක නගර සභාවේ නිලධාරීන් සහ නාගරික මන්ත්‍රීවරු කණඩායමක් සමග බස්නැවතුම්පොලේ නිරීක්‍ෂණ චාරිකාවකට සාහභාගී වී තිබු අතර එම අවස්ථාවේදී හෝ මේ ගැන කිසිවෙකුගේ අවදානය යොමු වී නොතිබිණි

.

මෙම පිවිසුම කඩිනමින් අලුත්වැඩියාකර අබාධිත ප්‍රජාවට වෙන්කර ඇති වැසිකිලිය ඔවුන්ගේ  ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලබාදීම  මිගමුව මහානගර සභාවේ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ  වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img