ලැබුණු පරිත්‍යාග බෙදාදෙන්නේ සුදුසු අවස්ථාවේදී -නගරාධිපති

දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ජනතාව අතර බෙදාදීම සදහා මිගමුව මහානගර සභාවට බාරදී ඇති  පරිත්‍යාග පසුගිය මහා සභාවේදීද  ප්‍රකාශකල පරිදි කොච්චිකඩේ මෙන්ම අනෙකුත්  ප්‍රදේශවල ජනතාව වෙත නිසි ක්‍රමවේදයක් සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සම්බන්ධීකරණය ඇතිව  බෙදාහැරීම සදහා කටයුතු කරනබව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද පවසයි.

එක්රැස්වූ අධාර බෙදාහැරිම ප්‍රමාදවීම පිලිබදව මෙම ලියුම්කරු සිදුකල විමසීමකට පිළිතුරු දෙමින් තවදුරටත් කරුණු පැහැදිලි කල නගරාධිපතිවරයා . නිලධාරින් සහ මහජන නියෝජිතයන් සමග සිදුකල සාකච්චා වලදී එකගවූ පරිදි වියලි අහාර මලු බෙදා හැරීම සිදුකලා අනකුත් බඩු බාහිරාදිය බෙදාදීම නිවාස පිරිසිදු කිරීම අවසන් වනතුරු කල්දැමීමට කටයුතු කළා.

එසේ කලේ මඩ ගොහොරුවක් බවට පත්වූ නිවසකට ලබා දෙන  කොට්ට මෙට්ට ආදිය එම අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් තුල ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නොතිබූ නිසයි.

ලද ආධාර සියල්ල ලේඛන ගතකර සුරක්‍ෂිතව ගබඩා කර   තිබෙනවා පරිත්‍යාග කල අයට මෙන්ම  ඕනෑම කෙනෙකුට ඒවා පරික්ෂාකර බලන්න හැකියාව තිබෙනවා.සිදුවූ විපත හමුවේ සංවේදී වූ ජනතාව ලබාදුන්  පරිත්‍යාග හරහා දේශපාලනය කිරීම මගේ දේශපාලනයේ නැහැ

ලැබුණු පරිත්‍යාග පුර්ණ විනිවිදභාවයකින් සුදුසු පුද්ගලයන්ට සුදුසු අවස්ථාවේ  නියමිත ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීමට නුදුරු දිනයක  කටයුතු කරනවා.යයිද නගරාධිපති වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img