කටාන සමුපේ චන්ඩි අධ්‍යක්ෂකට එරෙහිව පැමිණිලක්

කටාන විවිධ සේවා සමුපකාර සමිති සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී අධ්‍යක්ෂක මණඩල සාමාජිකයෙකු විසින් තමන්ට බැන තර්ජනය කර පහරදීමට තැත් කල බවට  එම්  ඒ  එස් මදුෂානි මහත්මිය විසින් කටාන පොලිස් ස්ථානය වෙත 23 දින පැමිණිල්ලක් කර තිබේ.

මධුෂානි මහත්මිය ප්‍රකාශව කරන පරිදි එක්දරු මවක්වන  ඇය  කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ ග්‍රාමීය බැංකු අංශයේ වසර අටක් සේවය කර ඇත.

සේවය කිරීමේදී මුහුණදීමට සිදුවූ දුස්කරතා හේතුවෙන් රැකියාවෙන්නොවැම්බර් මස 28 දින  ඉවත්ව ඇතිඅතර සේවක සුබසාධක සමිතියෙන් නත්තල සදහා ලබදෙන දීමනාව ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ලක්ෂාන් නමැති අධ්‍යක්ෂ මණඩල සමාජිකයා විසින් තමන්ට  බැන වැදී තර්ජනය කර පහර දීමට පැමිණි බවද මදුෂානි මහත්මිය පවසයි.

මෙම අවස්ථාවේදී එතන සිටි සේවක මණ්ඩලයේ පිරිසක් විසින් ඔහු එම ස්ථානයෙන් ඉවතට කැදවාගෙන ගිය බවත් එම ඔහු ඉතාමත් අසීලාචාර ලෙස බැනවැදුණු බවත් සදහන් කරන මදුෂානි මහත්මිය මේවා යේ සත්‍යතාවය cctv කැමරා දර්ශන මගින් තහවුරු කරගත හැකිබවද ප්‍රකාශ කරයි.

ඕනනම් පොලිසියට යන්න පොලිසියට ගිහින් කරන්න දෙයක් නෑ යනුවෙන් ප්‍රකාශ කළබවද තමන් මේ සියලු කරුණු ඇතුලත්කර කටාන පොලිස් ස්ථානයට ගොස්  CIB/1/139/279අංකය යටතේ පැමිණිල්ලක් කළබවද මදුෂානි මහත්මිය තවදුරටත් පැවසිය

මෙවැනි චණ්ඩින්ට එරෙහිව සාධාරණ පරීක්ෂණ පවත්වා නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img