මිගමුව බෞද්ධ මන්දිරයේ ගෞරවයට හානියක්

මිගමුව බෞද්ධ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාව අවහිර කරමින්  නැවතත් වෙලදාම් සිදුකරන බව දක්නට ඇත.

එහි ඉදිරිපස වැටෙහි එල්ලා ඇති උපකාරක පන්ති සහ ව්‍යාපාරික  කටයුතු පිළිබද බැනර් නිසා  බෞද්ධ මන්දිරය උපකාරක පංතියක් ලෙස පිටතට දිස්වන බවත් එලෙස ඉදිරිපස බැනර් එල්ලා තැබීම ස්ථානයේ ගෞරවයට හානියක් බවත් ජනතාව පවසති.

බෞද්ධ මනදිරය ඉදිරිපස වෙලදාම් කිරීම තහනම් කරමින් සවිකර ඇති දැන්වීම් පුවරු මේවන විට දුර්වර්ණ වී දැන්වීම නොපෙනෙන තත්වයට පත්ව ඇත.

බෞද්ධ මන්දිරයට  හිමිවිය යුතු ගෞරවය සහිතව පාලනය කිරිම සහ  පවත්වාගෙනයාම පාලක සභාවේ වගකීමකි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img