හීන්කෙන්ද හීන්නුලෙන් වැඩේ දුන්නා -ඇන්ටනී ජයවීර

ජන්ද විමසීමකට ගියානම් මිගමුව මහානගර සභාවේ 2026 අයවැය වැඩි ජන්ද 20 කින් සම්මත වනබව අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා පැවසිය.

අයවැය සම්මත වීම පිලිබදව තවදුරටත් අදහස් පලකල  හිටපු නගරාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරු අයවැයට විරුද්ධව  කිසිම අදහසක් ප්‍රකාශ කර නැහැ ඒවගේම බෙදිමල් ඉල්ලා නැහැ මෙවැනි අවස්ථාවක ජන්දයකින් තොරව අයවැය සම්මතවූ ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමේ ගැටළුවක් නැහැ

මගේ නිලකාලය තුලත් මෙවැනි අවස්ථා වලදී මේ ආකාරයටම කටයුතු කර තිබෙනවා .

අයවැය පැරදුනත් වසර දෙකක් නගරාධිපතිවරයාට අභිමතය පරිදි සභාව පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා

විපක්ෂයේ අසමගියත් නොදන්නා කමත් ඉතාමත් සුක්ෂම විදියට පාවිච්චි කරමින් නගරාධිපති තුමා දක්ෂ ලෙස ජන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කරගෙන තිබෙනවා

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img