ජැටිය වගේද – මාළු මාර්කට් එක

විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් අත්පත්කරගෙන ඇති මිගමුව මහා  නගර සභාවට අයත් අතිවිශාල දේපල ප්‍රමාණයක් ඇතිබවට අපවෙත තොරතුරු ලැබී ඇත.

මේවා අතර ජයිකා ආයතනයේ මුල්‍ය අනුග්‍රහය යටතේ  මිගමුව සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සදහා ඉදිකරන ලද. ගුරුගේ ආයතනයටමාසයකට රුපියල් 55000 ක් වැනි සොච්චම් මුදලකට ලබා දී තිබු  සංචාරක බෝට්ටු අංගනය යලි මහනගර සභාවේ පාලනයට ලබාගෙන ඇතිබව සදහන් කරමින්  නගර සභාවේ මුහුණු පොතට ජායාරූප කිහිපයක් එක්කර ඇත

මෙය ඉතාමත් හොද ආරම්භයක් ලෙස අපි දකිමු එමන්ම ජයිකා ආයතනයෙන් ලබාදුන් මිලියන 42 ක් වැයකර ඉදිකරන ලද මිගමුව නව මාළු වෙළද සංකීර්ණයද කඩිනමින් මිගමුව මහා නගර සභාවේ පාලනයට ගතයුතුව ඇත.

මිලියන් 200  කට වැඩි මුදලක්  මෙම වෙළද සංකීර්ණයයෙන් විවිධ පුද්ගලයන් විසින් වසර 17 ක් තිස්සේ එකතු කරගෙන ඇති අතර තව දුරටත් දිනකට අවම වශයෙන් රුපියල් 60000 කට වැඩිමුදලක් එකතුකර ගන්නා බව වෙළද සංකීර්ණයේ මසුන්  අලවි කටයුතු වල නිරත ධීවරයන් පවසති.

මෙම වෙළද සංකීර්ණයේ අදායම මහා නගර සභාවට ලබාගැනීමට පියවර ගතයුතුබවට   2025 සැප්තැම්බර් මස මිගමුව  මහා   නගර සභාවේ මාසික සභා රැස්වීමේදී කරුණු ඉදිරිපත් කලත් මෙතෙක් ඒ පිලිබදව අවශ්‍ය පියවර ගැනීමට මෙතෙක් පියවර ගෙන නැත.

මිගමුවේ බදුගෙවන ජනතාවට අහිමිවී ඇති මෙම මුදල් නගරසභාවේ ගිණුමට බැරකර ගැනීමට කඩිනම් පියවර ගැනීම නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගේ සහ නගරාධිපති වරයා ඇතුළු ධුරධාරින්ගේත් වගකීමකි.

සබැදි පුවත්

මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img