කටානේ කදවල කුළුන කඩාවැටී වසර 11යි

කටානේ  කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන(මිනුම්කුළුන) 2015 නොවැම්බර් මස 27 වනදා කඩා වැටුණු අතර වසර 11 හකට වැඩි කාලයක් ගතවී ඇතත් එය යලි ගොඩනැගීමට කිසිදු උත්සහයක් මෙතෙක් ගෙන නැත.

කඩාවැටුණු කුලුනේ තිබු කබොක් ගල් කුළුන කඩාවැටුණු කාලයේ ප්‍රාදේශීය කාර්යාලභුමියේ කෙළවරක ගොඩ ගසා තිබුනත් මේවනවිට එම ස්ථානයේ ඒවා දක්නට නැත.

මාර්ග සංවර්ධන අධිකාරිය එම කුළුන තිබු ස්ථානය අසල මාර් ගය වැඩිදියුණු කිරීම සදහා සිදුකල කටයුතු හේතුවෙන් කුළුන කඩා වැටුණු බවට එදිනවල සමාජ කතිකාවක් පැවතුනි දැනට කුළුන තිබු ස්ථානයේ පුරාවිද්‍යා භූමියක් බව සදහන් පුවරුවක්පමණක්  සවිකර ඇත.

කුණු ට්‍රැක්ටරය විදි ලාම්පුව ගැන හැමදාම කතාකරන කොට්ඨාශය ජයගෙන  හෝ අතිරේක ලැයිස්තුව නියෝජනය කරන කටාන ප්‍රදේශීය සභාවේ කිසිදු සභිකයෙකු මෙම කුළුන සම්බන්ධයෙන් යථාපරිදි කල්දුන් යෝජනාවක් හෝ ප්‍රශ්නයක් විමසුන ලදයි අපවෙත දැනගන්නට ලැබී නැත.

.ප්‍රදේශවාසීන්ගේ සහයෝගය  ප්‍රාදේශීය සභාවේ  පළාත් සභාවේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේන්.අරමුදල් ලබාගෙන  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව කුළුණ යලි ගොඩනගා  මෙම ස්ථානය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැනක් ලෙස සංවර්ධන කිරීමේ වගකීමක් කදවල ප්‍රදේශය නියෝජනය කරන  දිනපතා එම ස්ථානය පසුකර යන  කටාන ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිනිය  ඉරේෂා ජයකොඩි මහත්මියට ඇත්තේ  අත්හැරිය නොහැකි වගකීමකි.   

Hot this week

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

Topics

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img