ජර්මන් ගුවන් නියමුවාගේ අවසන් කටයුතු මීගමුවේදී

පසුගිය 27 දින ඒත්තුකාල මිගමුව ඒත්තුකාල ප්‍රදේශයේ සාන්ත සෙබස්තියන් පෙදසේ නිවසක කාමරයක් තුල මියගොස් තිබු විශ්‍රාමික ගුවන් නියමුවාගේ මෘතදේහය පිළිබද අවසන්කටයුතු ඔහුගේ ශ්‍රීලාංකික සහ විදෙස් මිතුරන් පිරිසගේ සහභාගිත්වයෙන් මිගමුව පොදු සුසාන භූමියේදී අද 10 දින පස්වරු හතරට පමණ සිදුවිය.

70 වියැති( BELADI ACHMED JOACHIM ) බෙලාඩි අක්මඩ් ජෝකිම් නමැති ජර්මන් ජාතික ගුවන් නියමුවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේද සේවය කර ඇත.

ඔහුගේ මෘත දේහය බාර ගැනීම සදහා ජර්මනියේ කිසිවෙකු ඉදිරිපත්වී නොමැති අතර  ඔහුසමග දීර්ඝ කාලයකසිට  හිතවත්ව සිටි එත්තුකලේ පදිංචි  නිමල් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් දේහය බාරගෙන අවසන් කටයුතු සංවිධානය කර තිබිණි

Hot this week

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

Topics

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img