බලශක්ති නාස්තියට කටානෙන් තල්ලුවක්

පවතිනයුද්ධය හේතුවෙන්  අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද විවිධ ගැටලුවලට මුහුණදෙමින් සිටි.

මේ අතරින් බලශක්තිය  ප්‍රධානතම ගැටලුවක් වී තිබේ නිවසේ එක  විදුලි බල්බයක් විදුලි පංකාවක්  නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චියට ගෙන විදුලි බලය ඉතිරි කිරීමට දායක වීම සියලු පුරවැසියන්ගේ වගකීමකි

මෙවන් අවස්ථාවක බලශක්තිය නාස්ති කිරීමක්  සිදුවන්නේනම් එය ජාතික අපරාධයකි.

කටාන ප්‍රදේශීය සභාව විසින්  අක්‍රමවත් ලෙස සවිකර දිවා රාත්‍රී දෙකෙහිම දැල්වීමට ඉඩදී ඇති  වීදි ලාම්පු  නිසා සිදු වන්නේද  බලශක්තිය විනාස කිරිමකි.

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ දිවා රාත්‍රී දෙකෙහි දැල්වෙන අනවශ්‍ය විදිලාම්පු ඉවත්කිරීම පිලිබදව  පසුගිය මහාසභා රැස්වීමවලදීයෝජනා ඉදිරිපත්කර   සාකච්චා කර තීරණ වලට එලබුනත් එම තීරණ මෙතෙක්  ක්‍රියාත්මක වී නැත.

මෙම නාස්තිය පිලිබදව පුද්ගලිකව  මෙන්ම ප්‍රවෘත්ති මගින්ද කටාන ප්‍රාදේශීය සභාවේමහජන නියෝජිතයන්  දැනුත් කර ඇත.

මේවා නිවරදිකිරීමට කටයුතු නොකරන්නේ පැවති  සිස්ටම් එක  චේන්ජ් කර හිටපු දුරධාරින් අමනාප කරගැනීමට වත්මන් පාලකයන් තුල ඇති බියනිසා යයි ජනතාව පවසති

සබැදි පුවත්

කටාන ප්‍රාදේශීය සභාව බලය මාලිමවේ – පාලනය විපක්ෂයෙන්

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img