දෙපා ඇලේ පළල ගැබුර රක්ෂිතය දන්නේ නැතිව -කෝටිගණන වැයකරන ඇස්තමේන්තු හැදුවේ කොහොමද

ලක්‍ෂ 78 ක මුදලක් වැයකර මිගමුව මහානගර සභාව විසින් දෙපා ඇලෙහි අවහිරතා ඉවත්කල බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබී ඇත.

තොරතුරු පනත යටතේ මෙම ඇල පිලිබදව මිගමුව මහානගර සභාවේ තොරතුරු නිලධාරී විසින් 2025.07.21 දින ලබාදී ඇති තොරතුරුවලට අනුව

මිගමුව මහානගර සභාව සතුව ඇළෙහි පළල ගැබුර මෙන්ම ඇල රක්ෂිතයට අයත්වන කොටස ඇතුලත් සැලසුමක් නොමැති බව දැන්ව ඇත

එමෙන්ම නගර සභාව සතුව  දෙපා ඇල පිලිබදව ඇති එකම තොරතුර  මෙම  ඇල මාරගයේ දිග පමණක් බව පමණි. ලබාදී ඇති  තොරතුරු වලට අනුව ඇලේ දිග   කිලෝමීටර් 6.98 කි.

මෙම ඇල කලින් කලට පිරිසිදූ කරන අතර ඒ සදහා ජනතා බදුමුදල් මිලියන ගණනින් වියදම් කරයි බොහෝ විට සිදුවන්නේ ජලය මත පාවෙන ජපන් ජබර වැනි ජලජ ශාක ඉවත්කිරීම පමණි.

අපට ඇති ගැටලුව වන්නේ ගැබුරක් පළලක් නැති ඇලක් සදහා ඇස්තමේන්තු සකස් කරන්නේ කෙසේද යන කරුණයි.

මෙවැනි ඇස්තමේන්තු වලින් අක්‍රමිකතා සිදුකිරීම ඉතාමත් පහසු බව අපගේ අදහසයි.

එමනිසා ලක්ෂ ගණනින් මහජන මුදල් ව්‍යාපෘති හරහා මංකොල්ල කෑමට ඇති ඉඩකඩ අහුරා දැමීම සදහා හැකි ඉක්මනින් ඇල සහ රක්‍ෂිතය නිවැරදිව සලකුණු කර සිතියම් ගතකිරීමට පෙර කොන්ත්‍රාත් කරුට  මුදල් ගෙවීම නතර කිරීමට පියවර ගැනීම කළයුතුව ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img