පාරවල් පටුයි කානු අගල් හයයි කොහොමද අනුමත කලේ -මන්ත්‍රී ලෙස්ලි – කිසිම වරදක් සිදුවී නෑ සභාපති –

කටාන ප්‍රාදේශීය සභාවේ තවමත් පරණ මජර වැඩ…. ?

ඉහත සිරසින් යුක්තව අපවිසින් 2026.03.17 දින පලකල පුවත සභාවට ඉදිරිපත් කරමින් එහිසදහන් තොරතුරු   පිලිබදව සමගි ජනබල වේගයේ ලසන්ත දීපාල් මන්ත්‍රීවරයාකටාන ප්‍රාදේශීය සභාවේ මාරතු මස මහා සභාවේ දී  කරුණු විමසීමක් සිදුකලා.

මෙහිදී ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය පිලිබදව තමන්ටද වේදනාවක් ඇතිබවත් ඉඩම් වෙන්දේසි කරුගෙන් ව්මසුවිට කැබැල්ල ගස් හංදිය උපකාරයාලයෙන් නොව තමන් කට්ටි සැලැස්ම අනුමත කරගත්තේ ප්‍රධාන කාරයාලයෙන් බව පැවසුවාමෙම ඉඩමේ යටිතල පහසුකම් නිසි ප්‍රමිතියකින් සිදුකර නැහැ කානු අගල් හයක් වත් උසන නෑ කොන්ක්‍රීට් වලට එක කම්බි කෑල්ලක් දාල නෑ  ඉඩම් කැබලි ප්‍රමාණයට අනුව පාරවල් වල පළල නැතිබවද පවුල් 23  ක් සිටිනවා නම් අඩි 30 ක් පළල පාරක් තිබියයුතු උවත් මෙම ඉඩමේ ඇත්තේ  අඩි 17 ක පාරක්   තමන් මේ පිලිබදව  නාගරික සංවරධන අධිකාරියෙන් සිදුකල විමසීම් වලට තවමත් පිළිතුරු ලැබී නැතිබවද ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා  වැඩිදුරටත් පැවසිය.

.මෙම ඉඩම අනුමත කිරීමට  අදාළ ලිපිගොනුව කාරයාලයේ  ඇතිබවත් එම ලිපිගොනුව ඕනෑම අයෙකුට පරික්ෂා කලහැකි බව පැවසූ සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය එම ඉඩම අනුමත කිරීමේදී කිසිදු වරදක් සිදුකර නැතිබවත් අදාල අනුමත කිරීම පිලිබදව වගකීම තමන් බාරගන්නා බවද වැඩිදුරටත් පැවසිය.

හඩ පටය

සබැදි පුවත්

කටාන ප්‍රාදේශීය සභාවේ තවමත් පරණ මජර වැඩ…. ?

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img