කදිරානේ හොර ස්කාගාරයක් , සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කදිරානේ කුලියට ගත්නිවසක සාමාන්‍ය ස්කාගාරයක පවතින දියුණු  තාක්ෂණික ක්‍රමයන්ට සමානව තාක්ෂනය භාවිතා කරමින් හොර මත්පැන්  පෙරීම සිදුකල නීති විරෝධී ස්කාගාරයක් වැටලු  කටාන පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනකු සමග කසිප්පු තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරීමට සකස්කළ ගෝඩා බැරල් එකිනෙකට නල මගින් සම්බන්ධකරතිබු අතර  එක් බැරලයක් අවසන්වූ පසු අනෙක් බැරල් එකෙන් ගෝඩා  පොම්ප වන පරිදි  එකිනෙක යාකර තිබිණි

පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේදීද සැකකරුවන් කසිප්පු පෙරමින් සිටි අතර ගද පිටතට වහනය වීම වැළැක්වීම සදහා ගෝඩා  නලමගින් වැසිකිලි වලට  යැවීමට කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අතර පෙරන ලද කසිප්පු ,ගෝඩා, සිනි, යිස්ට්,ගෑස්ටැංකි සහ ගෑස් ලිප්ද තිබිණි.

කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img