කටුනායකට පිටසක්වල ජිවියෙක් ඇවිත්

මිලියන 35 කට වැඩි වෙළද පොළ වටිනාකමක් ඇති  භාවිතාකල දුරකථන, ටැබ්, රවුටර සහ සිගරට් මෙරටට රැගෙනවිත් නීති විරෝධිව  කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටකිරීමට උත්සාහ කල චීන ජාතික ව්‍යාපාරිකයන් 15 දෙනකු ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපොල  රේගු කාරය මණ්ඩලය  මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් 15 දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

සිගරට් තොගය ගමන්මලු තුල සගවාගෙන පිටකිරීමට උත්සාහ කරඇති අතර දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලින් කොටසක් සිරුරේ රදවාගෙන පිට කිරීමටත් උත්සාහ ගෙන ඇත.

නීතිවිරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට සුදානම් වූ  භාවිතා කල ජංගම දුරකථන 383 ක් ටැබ් 101 ක් රවුටර් 6  සහ දුම් වැටි 75,900 රේගුව බාරයට ගෙන ඇති ඇත මේවා  සියල්ල රාජසන්තක කිරීමට කටයුතු කලබව  රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි.

වැටලීමට සහභාගිවූ රේගු නිලධාරින් සහ විද්යුත් උපකරණ සිරුරට සම්බන්ධ කර තිබු අයුරු ජායරුපවලින් දැක්වේ

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img