ලක්‍ෂ ගණනක් නාස්තිකල නගර සභාවේ වැසි ජල කාන්දුව

ගොඩනැගිල්ලක මුල් සැලැස්මට කිසියම් වෙනස්කමක් සිදුකරනේනම් එය ඉතා පරිස්සමෙන් සහ නිසි උපදෙස් ඇතිව සිදුකල යුතු  කටයුත්තකි. ව්ශේෂයෙන්ම කිසියම් සුවිසේෂි  ලක්ෂණ ඇති ගොඩනැගිල්ලක කුමන හෝ  වෙනස් කමක් සිදුකරන්නේනම් ගොඩනැගිල්ලේ අනන්‍ය තාවයට හානියක් නොවනසේ සිදුකිරීම අතවශ්‍ය කොන්දේසියකි.

මිගමුව නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඒ හා බැදී පවතින නගර ශාලාවේද එම ගොඩනැගිල්ලට විශේෂ වූ ලක්ෂණ කිහිපයක් ඇත.ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි වහලය පිටතට නොපෙනෙන ලෙස නිරමානය කර තිබීමයි.

නගර ශාලාව පිහිටි කොටසේ වහලයේ  පීල්ලකින් සිදුවු වතුර කාන්දුව නතරකිරිම සදහා කළයුතුව තිබුනේ ප්‍රමාණවත් ගැබුරක් සහ පළලක් සහිත පිලි සවිකර  කිරීම බව  සේවකයෝ පෙන්වා දෙති

එසේ කටයුතු නොකර ලක්‍ෂ ගණනක මුදලක් නාස්ති කරමින් ගොඩනැගිල්ලේ මුල් සැලසුම හිතුමතයට  සම්පුර්ණයෙන් වෙනස්කර වහලය පිටතට නොපෙනෙන පරිදි තිබු බිත්තිය කඩා දමා වහලය  දිගු කිරීමට  ඉංජිනේරු අංශය කටයුතු කිරීම මහජන බදුමුදල් නාස්ති කිරීමක් බවත් මේවාට මේ ඇස්තමේන්තු අනුමතකරන දේශපාලන අධිකාරියද ව්ගකිවයුතුබව ද සේවකයෝ වැඩි දුරටත් පවසති

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img