මිගමුව කලපුවේ ගොඩකිරීම් ඉදිකිරීම් ඉවතට

මහබැංකු වාරතා  අනුව ඒක පුද්ගල අදායම ඩොලර් 5000 දක්වා ඉහළ ගියත් ශ්‍රිලංකාවේ ජනගහනයෙන් 24% ක් දිලින්දන්බව නියෝජ්‍ය කම්කරුඅමාත්‍ය මහින්ද ජසසිංහ මහතා පවසයි

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ සිංහ සමාජය මිගමුව නගරසභාව සමග එක්ව  හැමිල්ටන් ඇලේ මීටර් 500 ක කොටසක් නඩත්තු කිරීම සදහා බාරගැනීම වෙනුවෙන් පැවති උත්සවයේ දීය

මෙහිදී තවදුරටත් අදහස් පලකල නියෝජ්‍ය අමාත්‍ය වරයා  කලපුව ගොඩකළ ස්ථාන 42 ක් හදුනාගෙන තිබෙනවා මේවා ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා   මීගමුවේ දේශපාලන නෂ්ඨාවශේෂ වලට පනදෙන්න හැදුවට ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ නීතියට උඩින් කිසිවෙකුට යන්න බැරිවෙන්න සියලු දෙනා නිතියට යටින් සිටින රටක් බවට පත්කර තිබෙනවා.

පහුගිය කාලේ විවිධ කථාඅවා අපේ ලාල් කාන්තා ඇමතිතුමාගේ වත්කම් ගැන වසන්ත සමරසිංහ සහෝදරයාගේ වත්කම් ගැන විවිධ දේවල්   ඒ කිසිම දෙයක් ඔවුන් මේ දේශපාලනය තුලින් ගොඩනගාගත් දේවල් නොවෙයි සමහර වත්කම් බොරුවට වැඩිකරලා දාපු ඒවා කියල හෙළිදරවු උනා ඒ සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාරග අරගෙන තියෙන බවද නියෝජ්‍ය කම්කරුඅමාත්‍ය මහින්ද ජසසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මිගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද නියෝජ්‍ය පුරපති චාමර ප්‍රනාන්දු  මහත්වරුන් , රාජ්‍ය නිලධාරීන් සිංහ සමාජයේ සාමාජිකයන් සහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවක පිරිසක් ද එක්ව සිටියේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img