මිගමුව පුරපති සිහින දකිති .

ස්වභාවධරමයා විසින් ලබාදුන් කලපුව,මුහුද,ගංගාවක් සහ මිනිසා විසින් නිර්මාණයකල ඇලක ජලය එකිනෙක සම්බන්ධවන ලෝකයේ ඇති එකම නගරය මිගමුව යයි පුරපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

පුරපති වරයා මෙසේ පැවසුයේ මෙම අදහස් පලකලේ සිංහ සමාජය මිගමුව නගරසභාව සමග එක්ව  හැමිල්ටන් ඇලේ මීටර් 500 ක කොටසක් නඩත්තු කිරීම සදහා බාරගැනීම වෙනුවෙන් පැවති උත්සවයේ දීය.

මෙහිදී තවදුරටත් අදහස් පලකල රොබට් හීන්කෙන්ද මහතා එකපැත්තකින් කඩොලාන සහිත  සුන්දර කලපුව අනෙක් පසින් කිලෝමීටර් 20 ක් පමණ දිග මහමුහුද, වයබ බස්නාහිර වෙන්වන මාඔය නගරය හරහා ගලාබසින ඕලන්ද සහ හැමිල්ටන් ඇල ඇතුළු සම්පත් නිසිලෙස කළමනාකරණය කලොත් මිගමුවේ  සංචාරක ව්‍යාපාරය සහ ධිවර කරමාන්තයේ සංවරධනයමගින් දියුණු වෙන්න   තවත් කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ.

මානව සම්පතින් මෙන්ම ස්වභාවික සම්පත්වලින් පිරුණු මේ නගරය සුන්දරම සහ පොහොසත්ම නගරය කිරීමේ සිහිනයක්  අපට තියෙනවා.

කුණු අහසින් වැටන්නේනැහැ ඒවා වැටෙන්න අපේ අත්වලින් පරිසරය පිරිසිදුව තබාගැනීම සදහා කටයුතු කිරීමේ පුරවැසි වගකීමක් තියෙනවා ඒ වගකීම ඉටුකිරීමට කැපවීම අප සියලු දෙනාටගේම වගකීමක් බවද පුරපතිවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ නියෝජ්‍ය පුරපති චාමර ප්‍රනාන්දු  මහතා රාජ්‍ය නිලධාරීන් සිංහ සමාජයේ සාමාජිකයන් සහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවක පිරිසක් ද එක්ව සිටියේය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img