සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව සමග  අරගල කිරීමට සුදානම් බව පාරලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ විදුලිය කප්පාදුවට එරෙහිව ඉදිරිපියවර ගැනීම සදහා  කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුංගල්පිටිය, තලාහේන, බසියාවත්ත, අලුත්කූරුව, පිටිපන සහ දූව යන ගම්මාන වල  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, සමග පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

දිනකට පැයකිහිපය තුන හතර   බැගින් සතියකට පැය 28 ක් පමණ පේරුවේ විදුලිය විසන්දි වනබවත් මේ සදහා විදුලිබල මණ්ඩලය දැනුවත් කලත් මෙතෙක් කිසිදු  පියවරක් නොගත්බව මෙම සාකච්චාවේදී අනාවරණය විය.

මේ නිසා විදුලි උත්පාදක යන්ත්‍ර (ජෙනරේටර් )නොමැති සංචාරක හෝටල් ධීවරයන් කුඩා ප්‍රමාණයේ ඇගලුම් නිෂ්පාදන කරමාන්ත ශාලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු   ප්‍රදේශයේ  ජිවත්වන සමස්ත ජනතාවම මෙම විදුලිය කප්පාදුව හේතුවෙන් දිනපතා පිඩාවට පත්වනබව මෙහිදී අදහස් පලකල ව්‍යාපාරිකයන් පැවසිය.

ප්‍රවෘත්ති සාකච්චාව පවත්වන්නේ බලධාරීන් දැනුවත් කිරීමට බවත් පවුල් 15000  කට අධික ජනතාවක් ජිවත්වන මෙම ප්‍රදේශයේ දිනකට හතර පස් වතාවක් විදුලිය කැපීමෙන්  ජනතාව දිනපතා  දැඩි පීඩාවකට ලක්වනවා

මේ අසාධාරණ අක්‍රමවත්  විදුලි කප්පාදුව නතරකිරිම සදහා කඩිනමින් පියවර නොගන්නේනම් ජනතාව සමග පාරට බැසීමට සිදුවන බවද මාධ්‍ය හමුවේ අදහස් පලකරමින්ප්‍රදේශය නියෝජනය කරන  දිලිනි ජයකොඩි  නාගරික මන්ත්‍රී වරිය (සමගි ජනබල වේගය) ප්‍රකාශ කළේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img